IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


නිවසක් කොල්ලකෑ 7ක් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

සිද්ධමුල්ල සුමග මාවතේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී  නිවැසියන්ට සහ දේපළවලට පහරදී  ඔවුන් පලවා හැරීමට උත්සාහ දරා රුපියල් ලක්ෂ පහකට ආසන්නව රන් භාණ්ඩ  සහ මුදල් කොල්ලකෑ  හත්දෙනෙකුගෙන්  යුත් පිරිසක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

එම පිරිස හතර මවක් සහ පුතෙකු වන බව පොලිසිය කියයි. ඔවුන් එම ස්ථානයට පැමිණීමට යොදාගත් මෝටර් රථයක් සහ තීරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

එම මැර පිරිස පහරදීමෙන් නිවසේ වහලයේ  නිවසේ දේපළවලට   රුපියල් ලක්ෂ ගණනාවක අලාභයක් වී තිබූ බවට පොලිසියේ සිදු කළ මූලික විමර්ශනවලදී ආවරණය වී ඇත.



අදහස් (0)

නිවසක් කොල්ලකෑ 7ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 207 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site