
(ගයාන් සූරියආරච්චි)
පිලැස්ස ප්‍රෙද්ශයේ නිවෙසක තනිව විසූ කාන්තාවක තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මාවතගම පොලිසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 62 ක එල්. මාරි රැප් නැමැති කාන්තාවක බව පොලිසිය පවසයි.
මෙම කාන්තාව ඝාකනය කළ හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර මාවතගම පොලිසිය වැඩිදුර විමර් ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවසේ තනිව සිටි කත ඝාතනය කරලා
sarath Friday, 07 June 2024 03:14 PM
අද රටේ ගැහැනියකට තනියෙන් ජීවත් වෙන්න බැරිතරම් අනාරක්ෂිත වෙලා. මෙයට ප්‍රධාන හේතුව අපරාධ කරුවන්ට නිසි දඬුවම් නොලැබීම නිසා මිනිසුන් තුළ අපරාධ කිරීමට ඇති බිය නැති වීමයි.