
ගතවුණු වසර පහක කාලයේ, නිවසක් නැති එංගලන්ත වැසියන් ගණන සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එංගලන්ත මාධ්‍ය මෙසේ වාර්තා කළේ සිදු කළ නවතම සමීක්ෂණයකින් පසුවය.
ආර්ථික දුෂ්කරතා වැඩිවීම හේතුවෙන්, නිවෙස් අහිමි එංගලන්ත වැසියන්ගේ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව, එම සමීක්ෂණයෙන් අනාවරණය වී ඇත. මේ වනවිට එංගලන්තයේ ජීවන වියදම ද සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාව, යුරෝපයේ හැමතැනම ඔහොම තමයි, සීත කාලයට සෑහෙන පිරිසක් මැරෙනවා...!