(ෂේන් සෙනෙවිරත්න)
ඇසළ පෙරහර සමයේදී මහනුවර නගරයට පිට ප්‍රදේශවලින් පැමිණෙන ජනතාවට අලෙවි කිරීම සඳහා සූදානම් කොට තිබූ පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය කිලෝ 360 ක් විනාශ කර දැමීමට මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මෙම ආහාර ද්‍රව්‍ය අතර පරිභෝජනයට නුසුදුසු නරක් වූ බනිස් 2000 ක් තිබූ බවත් ඒවා අලෙවි කළ වෙළදුන් 08 දෙනකුට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගත් බවද නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුව කියයි.
මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මියගේ උපදෙස් පරිදි නාගරික සෞඛ්‍ය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය නිලධාරී පසන් පැරකුම් ජයසිංහ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකොට තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
නුවර බැතිමතුන්ට ජරා බනිස් කවන්න හදලා