පාර්ලිමේන්තුවට අද (9) විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ලබන නොවැම්බර් 5 වැනි දා අයවැය ඉදිරිපත් කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණු නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී පැවසීය.
ඒ සඳහා මසක කාලයක් අවශ්‍ය බව ඔහු පැවසූ අතර නියෝජ්‍ය කථානායකවරයා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බව දන්වා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තම අද රටේ තත්වය ..............
ඒ කියන්නේ අයවැයත් කල් දාන්න දැන්මම පොටක් පාදගෙන තියෙන්නේ, මං දැක්කා අන්තර්ජාලයේ තියෙනවා, මෙතුමන්ලාත් කෝට්ටේ පැත්ත ආරක්ෂා කරනවා කියලා..
මසක කාලයක් සමහර විට පාර්ලීමේන්තු ස්ථාවර නියෝග වල හෝ සම්ප්රදාය තුල ඇති. නමුත් ඇත්තටම ඔය කාලය තුල කීයෙන් කීදෙනාද පාර්ලීමේන්තු රැස්ව්ම් වලට පැමිණෙන්නේ. ඒ නිසා කාලය අඩු කිරිම මගින් දිනක පාර්ලීමේන්තු රැස්වීමක් සදහා යන වියදම අඩුකර රටේ මහජන මුදල් අපතේ යැම වළක්වා ගන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕන
මේවත් ප්‍රශ්නද සහෝදරයා?ප්‍රශ්න හොයා හොයා ඉන්න අයටනම් මේවා ප්‍රශ්න තමයි.
රතු අලියා මල්ලෙන් එලියට පැනල නිරායුද තම සහෝදරයන් සමුල ගාතනය කල නිසාවෙන්ම කරන උපහාර මියගිය වුන්ට කරන අවමානයකි
ලෙයින් තෙත් උන රතු දජයට අවමාන කරන උන්ට සාප වේවා
ඔන්න ඕකයි තත්වේ