කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර අද (10) රාත්‍රියේ විහාරාධිපති, කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් ආරම්භ කෙරිණි.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පෙරහැර කරඬුව මංගල හස්තිරාජයා මත ඇති විශේෂ මණ්ඩපයේ තැන්පත් කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd