
(දිලංගා ගෝමස්)
කොළඹ වරාය ආසන්නයේ නවතා තිබියදී ගිනි ගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නමැති බහාලුම් ප්‍රවාහන නෞකා වෙන් මුහුදට වැටුණු ප්ලාස්ටික් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා පබළු වැනි අමුද්‍රව්‍ය අඩංගු උර තොගයක් අද (27) උදෑසන වැල්ලවත්ත, බම්බලපිටිය සහ දෙහිවල වෙරළ තීරයට ගොඩ ගසා ඇතැයි නාවික හමුදා පවසයි.
මෙම පබළු වැනි අමුද්‍රව්‍ය වෙරළ තීරයේ තැනින් තැන විසිරී ඇති අතර මේ වන විට නාවික හමුදාව එම උර ඉවත් කිරීමට කටයුතු සිදු කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒවා අරගෙන අහිංසක දුප්පත් මිනිහෙක් කියියක්හරි හොයගනී කියලා ඒ අය එළවලා දැම්මා.
පරිසරය විනාශයි. මේ නැව් සමාගමෙන් විශාල වන්දියක් අය කරගත යුතුයි