සෙනරත් බණ්ඩාර
නවක වධයට විරුද්ධ වූ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකට පහර දුන්නේයැයි කියන සිසුන් නව දෙනකු බ්‍රහස්පතින්දා (25) තෙක් රිමාන්ඩ් කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉන්දික අත්තනායක මහතා නියෝග කළේය.
එම සිසුන් පිරිස අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටිය දී අද පොලිසියට භාර වූහ. ඔවුන්ගෙන් පහර කෑ බව කියන සිසුහු දෙදෙනෙක් රෝහල් ගතව ප්‍රතිකාර ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීන්දුවක්. කැම්පස් වලින් නවක වදය තුරන් කරන්න ඕන
මොවුන් මානසික රෝහලකට යොමුකරලා මාස 6 ක්වත් ප්‍රතිකාර ලබාදෙන්න නැත්නම් ශිෂ්‍ය භාවය තහනම් කරලා ගෙදර යවන්න
හොඳ දොරටුවක්..
අපෝ මේ අය ගැනනම් කතාකරල වැඩක් නෑ. පුද්ගලික විශ්ව විද්‍යාල මේ රටට අවශ්‍යයි. ඒවයෙ ඔය සෙල්ලම් බෑනෙ. නිදහස, අයිතිවාසිකම් තියෙනවනම් එච්චරයි
මේ අයට රිමාන්ඩ් භාරයේ ඉන්න කොට නවක වදය ලැබෙයිද