අමාත්‍යංශ ලේකම්වරු 36 දෙනෙක් අද ජනාධිපති මෛත්රී්පාල සිරිසේන මහතා අතින් පත්වීම් ලැබූහ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක්විය.
1 එන්. රූපසිංහ මහතා - මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය
2 මහාචාර්ය කේ. ලියනගේ මහතා - ප්‍රතිපත්ති සම්පාදනල ආර්ථීක කටයුතු ල ළමාල තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
3 ටී. එම්. කේ. බී. තෙන්නකෝන් මහතා - මහජන සාමයල ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යංශය
4 එස්. ඩී. ඒ. බී. බොරලැස්ස මහතා - ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යංශය
5 පී. එච්. ෙජ්. බී. සුගතදාස මහතා - ආහාර සුරකෂිතතාව අමාත්‍යංශය
6 සී. වාගීශ්වර මහත්මිය - විදේශ කටයුතු අමාත්‍යංශය
7 ෙජ්. දඩල්ලගේ මහතා - බුද්ධ ශාසනල රාජ්‍ය පරිපාලනල පළාත් සභාල පළාත් පාලන හා ප්‍රජාතාන්ත්‍රීය පාලනය
පිළිබඳ අමාත්‍යංශය
8 ඒ. එම්. ජයවික්‍රම මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍යංශය
9 කේ. හෙට්ටිආරච්චි මහතා - නාගරික සංවර්ධනල ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යංශය
10 ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා - විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය
11 ආචාර්ය ඩී. එම්. ආර්. බී. දිසානායක මහතා - සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය
12 බී. විජයරත්න මහතා - වාරිමාර්ග හා කෘෂිකර්ම අමාත්‍යංශය
13 යූ. ආර්. සෙනෙවිරත්න මහතා - මහාමාර්ගල උසස් අධ්‍යාපන හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
14 ආචාර්ය අයි. එච්. කේ. මහානාම මහතා - ඉඩම් අමාත්‍යංශය
15 පී. එච්. එල්. විමලසිරි පෙරේරා මහතා - නිවාස හා සමෘද්ධි අමාත්‍යංශය
16 ඩබ්ලිව්. එෆ්. කමලිනී ද සිල්වා - අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යංශය
17 එම්. අයි. එම්. රාෆික් මහතා - සංචාරක හා ක්‍රීඩා අමාත්‍යංශය
18 එල්. පී. ජයම්පති මහතා - වරායල නාවික හා ගුවන් සේවා අමාත්‍යංශය
19 ඩබ්ලිව්. එච්. කරුණාරත්න මහතා - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය
20 වී. සිවඥානසෝති මහතා - වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය
21 ආර්. නඩරාසා පිල්ලේ මහත්මිය - නැවත පදිංචි කිරීමල ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍යංශය
22 උපාලි මාරසිංහ මහතා - අධ්‍යාපන අමාත්‍යංශය
23 ජී. එස්. විතානගේ මහතා - විදේශ රැකියා අමාත්‍යංශය
24 ඩී. කේ. ආර්. ඒකනායක මහත්මිය - සමාජ සේවාල සුබසාධන හා පශ= සම්පත් සංවර්ධන අමාත්‍යංශය
25 ඩබ්ිලිව්. එස්. කරුණාරත්න මහත්මිය - කාන්තා කටයුතු අමාත්‍යංශය
26 අබ්දුල් මජීඩ් මහතා - මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍යංශය
27 එච්. ඩී. එස්. මල්කාන්ති මහත්මිය - සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
28 ඩී. නානායක්කාර මහතා - අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය29ග ඩී. සරණපාල මහතා - ගුවන්සේවා රාජ්‍ය අමාත්‍යංශය
30 එච්. එම්. බී. සී. හේරත් මහතා - විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍යංශය
31 නිමල් ධර්මසිරි හෙට්ටිආරච්චි මහතා - ධීවර රාජ්‍ය අමාත්‍යංශය
32 එස්. එස්. මියනවල මහතා - ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
33 පී. රණේපුර මහතා - උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශය
34 ඒ. පී. ජී. කිත්සිරි මහතා - ආරකෂක රාජ්‍ය අමාත්‍යංශය
35 ආර්. විජය ලෙච්චමී මහත්මිය - වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය
36 එන්. ඩී. සුගතදාස මහත්මිය - තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යංශය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි (නදී)
සුබ පැතුම්! (නි)
බලන්න. ජනපතිතුමාගේ යැයි කියාගත් කවුරුවත් නැහැ නේද? ඒකතමයි වැදගත් රටක දියුණුවට (නි)
වාගීශ්වර මැතිනිය විදේශ ආමාතයන්ශයේ ලේකමේ උනාට මගේ උණුසුම් සුභ පැතුම්. මෙතුමිය ප්‍රංශයේ තානාපති වෙලා හිටිය කාලයේ ලංකාවට කල සේවය අපට අමතක කරන්න බැහැ (නදී)
මල්කාන්ති මහත්මියත් දක්ෂ නිලදාරිනියක් (නදී)
මාරසිංහ මහතාට සුබ පතමි (නදී)
නියමයි කිව්වා කෙනා දන්නවද දන්නේ නැහැ මෙයාලගේ පැටිකිරිය. (නදී)
ඔබ සියලු දෙනාටම මගේ උනුසුම් සුභ පැතුම් (නදී)
ජල සම්පාදනය කාපු එකෙකුත් මේ අතර ඉන්නවා වගෙයි මට පේන්නේ. රනිල් මහත්මයෝ යහ පාලනය වෙයිද ? (නදී)
චමත් , කැලේ වෙනස් වුනත් සතාගේ පුල්ලි වෙනස් නොවේ. එයා යනකොට සිංදුවකුත් කියාගෙන ගියේ. (නදී)
කවුරු හිටියත් කමක් නෑ හොදට වැඩ කරගෙන යන්න කියමු(දිල්)
ඉතා හොදයි.(හේ)
ආචාර්ය බටගොට මහතාට අපගේ උණුසුම් සුභ පැතුම්.(හේ)
සමන්ති දැන් වත් ඔය වෛරී මත වලින් ඈත් වෙන්න. දේවල් වල හොඳ දකින්න ඉගෙන ගන්න. (බ)