(රංජන් කස්තුරි)
පොදු ක්‍රියාකාරකම් සඳහා පනවා තිබූ නීති තවදුරටත් ලිහිල් කරමින් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (15) නව මාර්ගඋපදේශ මාලාවක් නිකුත් කළේය.
ක්‍රීඩා සඳහා අවසර ලැබෙන අතර සිනමා ශාලා මේ මස 21 වැනි දින සිට විවෘත වන අතර ආසන ධාරිතාව සියයට 25ක් විය යුතු බව ද එම මාර්ගඋපදේශ මාලාවේ සඳහන් වේ.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දායකයන්ට බරක් නොවෙන්න කඨින පින්කම දහමට අනුව චාම් විදිහට කරනහැටි කියාදුන් කොරෝනාවට ස්තූතියි...
දේශපාලන උද්ගෝෂණ, වෘතිය සමිති උද්ගෝෂණ සඳහා මෙම නීති වලංග නැත. මල ගෙවල් මගුල් ගෙවල් සඳහා තදින්ම නීතිය ක්‍රියාත්මක වෙයි.
අර සංචාරකයා කියල තියෙන්නේ ඇත්තේ. රට වහලා නෑ කිව්වට ඇත්තටම තාමත් වහලා
ව්‍යාපාරය ගැන සිතමින් හෝ එන්නත ලබා ගන්නේ කවුරුන්ද යන්න හෝටල් හිමියා මේ මොහොතේ ගණන් ගන්නේ නැත. කරුණාකර ඉතා දැඩි නීති රීති තිබිය යුතුයි. නැත්නම් අගුළු දැමීම ඉක්මනින් පැමිණේ.