උතුරු මැද සබරගමුව හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයෙන් තේරී පත් වූ මන්ත‍්‍රීවරුන්ගේ නාම ලේඛනය සඳුදා (17) ගැසට් පත‍්‍රයේ පල කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා කීය. තේරී පත්වූ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනකු පමණක් අද (16) සවස්වන විටද වත්කම් හා බැරකම් ප‍්‍රකාශ පත‍්‍ර ලබාදී නොතිබිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වත්කම් බැරකම්? අහෝ දෙවියනි? (නු)
එයාලට වත්කම් නැතිව ඇති... නැතිව බැරි කම නෙමෙයි..!!(නු)
නම විතරක් නෙමෙයි, තව එකක් තියෙනවා කපන්න. (නි)
අනේ අපිට මොකද
මේවා අහනකොටත් මට ලංකාව එපාවෙනවා (නි)