(අජන්ත කුමාර අගලකඩ)
දේශපාලන පක්ෂ කිහිපයක් එක්ව පිහිටුවනු ලබන නව දේශපාලන සන්ධානයක් ලබන මාසයේ දී පමණ එළි දැක්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි
ජාතික නිදහස් පෙරමුණ, ලංකාවේ පමණක් පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, අන්තවාදී වාමාංශික පෙරමුණ, ඇතුළු හවුල් පක්ෂ නවයේ මූලිකත්වයෙන් මෙම සන්ධානය එළි දැක්වෙන අතර නව සන්ධානයේ ව්‍යවස්ථාව ද මේ වන විට සකස් කර අවසන් බව විශේස ප්‍රකාශකයෙක් සඳහන් කළේය
එම නව සන්ධානය සඳහා නම් නම්ය කීපයක්ම යෝජනා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැතැයි ද හෙතෙම සඳහන් කළේය
සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති නමුත් නිලධාරි මණ්ඩලය පත් කිරීම සදහා සඳහා අවශ්‍ය කටයුතු සූදානම් සුදානම් කර ඇතැයි ඔහු කීවේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදී වාමාංශික පෙරමුණ ඇත්තද?
එන්න එන්න පක්ෂ හදන්න.. හැබැයි ඡන්දෙ දෙන්න ඉන්න පිරිස සීමා සහිතයි. ඒ ඡන්ද ටික සිංහලයින් අතරම බෙදුණාම බලයට එන්නේ හම්බයින්, දෙමල්ලුන් සහ ජෙප්පන්...
බෝඩ් ලෑලි පක්ෂ සංධානේ..!
වීරවංශ මීට කලින් ඡන්දෙදී ගෝඨාභය සහ මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න රටේ ජනතාව රවටන්න කියපු බොරු ගොඩ කාටත් මතකයි. දැන් වීරවංස කතා කරන්නේ ඒවා මොනවත් මතක නැහැ වගේ. අඩු ගානේ ඒ කියපු බොරුවලට මුලින්ම වීරවංස ජනතාවගෙන් සමාව ගන්න ඕනෑ. පොහොට්ටුව කියලා හැදුවේත් කලින් හිටපු හොරු ඔක්කොම එකතු කරලා මිනිස්සු රවටන්න අලුත් පක්ෂයක් හදපු එකනේ... මේ පාරත් කරන්නේ ඒකම තමයි. දැන් මිනිස්සු නැවත පොහොට්ටුවට රැවටෙන්නේ නැති නිසා පොහොට්ටුවේ ඉන්න හොරු ඔක්කොම එකතු කරලා නැවත අලුත් පක්ෂයක් හදාවි. මෝඩ මිනිස්සු ගිහිල්ල ඒකටත් ඡන්දය දේවි .
වෙන වෙනම ඡන්දෙට ගියොත් මළාට පින් ආසනයක්වත් ලැබෙන්නේ නැතැයි කියලා තේරෙන්න ඇති...!!!