නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) මහනුවරදී දළඳා සමිදුන් වැඳ පුදාගෙන ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා ගත්තේය. ජනපති අද ජාතිය ඇමතීමට යයි.
නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමටද නියමිතය.
නව ජනපති පිළිගැනීමේ උත්සව කොළඹ - මහනුවර මාර්ගයේ බොහෝ තැන්වල පැවැත්විණි.
හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසලදී පුෂ්පෝපාහාර දැක්වීම රාජිත සේනාරත්න මහතා ඇතුළු පිරිස සිදු කළහ.
ගම්පහ මිරිස්වත්තේදී ජනපති පිළිගැනීමේ අවස්ථාව (ඡායාරූපය - තිලකරත්න දිසානායක)
ජනපති පිළිගැනීමට පිළිමතලාව - කඩුගන්නාව නගර අසල ජනතාව පෙළ ගැසී සිටි අයුරු
(ඡායාරූපය - චමිල් රූපසිංහ)










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදා සමිදු පිහිටයි. ජනාදිපති තුමනි අප ඔබ සමගයි (නදී)
ඉස්සර සති අන්ත වලට පොඩි අපි දළදා වදින්න ගියාම වරු ගානකට යන්න විදියක් නැහැ. දැන් එහෙම නැතිවෙයි කියල මම හිතනවා (දිල්)
ජය වේවා.(හේ)
දෙවි පිහිටයි ජනපතිතුමනි (බ)