බ්‍රිතාන්‍යයෙන් හමුවුණු ‘එරිස් - ඊ.ජී.5’ ‘කොවිඞ් 19’ වයිරස ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාවට ද ව්‍යාප්ත වී තිබේ.
අලුතින් හමුවන ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 17 ක් ‘එරිස් - ඊජී.5’ ආසාදිතයන් යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි.
‘එරිස් - ඊජී.5’ යනු කොවිඞ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරසයේ උප ප්‍රභේදයකි.
‘එරිස් - ඊ.ජී.5’ උප ප්‍රභේදය සම්බන්ධයෙන් තමන් විමසිල්ලෙන් පසුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසා තිබේ.
බ්‍රිතාන්‍ය විද්‍යාඥයන්, ‘එරිස් - ඊ.ජී.5’ උප ප්‍රභේදය ගැන අනතුරු ඇගවූයේ ඉකුත් සතියේය. ඒ, එය වයිරසය එරට වේගයෙන් ව්‍යාප්ත වීමට පටන් ගැනීමත් සමඟය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නව ‘කොවිඞ් 19’ ප්‍රභේදය ඇමෙරිකාවට