(රංජන් කස්තුරි)
කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයා පත් කිරීම පිළිබඳව කණස්සල්ලට පත්වන බව එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ආචාර්යවර්නගේ සංගමය සඳහන් කරයි.
කොළඹ විශ්ව විද්‍යාලයේ නව කුලපතිවරයාගේ පත් කිරීම පිළිබඳව නැවත සලකා බලන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ද එම සංගමය පවසයි.
කොළඹ විශ්ව විද්‍යාලය ශ්‍රී ලංකාවේ පැරණි හා ඉහළ පිළිගැනීමක් සහිත විශ්ව විද්‍යාලයක් බව ද එහි ගෞවරය ආරක්ෂා කිරීම සියලු දෙනාගේ වගකීමකැයි ද එම නිවේදනයේ සඳහන් කරය ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මොකද? කඩේ ගියාට සුදුසුකම මදිද කුලපති කෙනෙක් වීමට?
කණස්සලු වෙන්න වෙලාව නෙමෙයි මේ... ගුරුතුමන්ලා, විදුහල්පතිතුමන්ලා වගේ ඔබතුමන්ලාත් විරුද්ධත්වය ප්‍රකාශ කරන්න මොලේ ටිකක් හරි තියෙනවා නම්...
කිසිම වැඩපිළිවෙළක් නැති ආණ්ඩුවක්... සිරිසේන දීලා නන්දසේන ගත්තා වගේ වැඩක්...
ඇත්ත නේන්නම්...! එක පැත්තකින් බැලුවාම අමාරුවක් තියෙන කෙනෙක්ව මුල්පුටුවේ තිබ්බාම අනික් කට්ටිය ගැන කුමන කතාද?
විශ්ව විද්‍යාලයේ පිළිගැනීම නෙමෙයි, උදව් කරපු කට්ටියට සලකන්න එපෑයෑ...
ඕවා ගණන් ගන්න එපා... සර්' රජරටට ඥාණක්කාව දාමු...
වෘත්තීය සමිති දෙකක කඹ ඇදිල්ලක්....
සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය අසමත් කෙනෙකුට "අචාර්ය උපාධියක්" දෙන්න පුලුවන්... සරසවියකට ලැබිය යුත්තේ ඊට සමගාමීව සාපේක්ෂ "කුලපතිවරයෙකු " පමණයි. ඒ කාලේ ඔය කියන ආචාර්යවරු කොහේද හිටියේ? "කුම්බලා මාලු කෑවා නම්, විඳවපන් බළලෝ"
හරිනම් දොස්තරලා වර්ජනය කරන්න ඕනේ සෞඛ්‍ය ඇමැතිකමට, පාර්ලිමේන්තුවේ ඉන්න වෛද්‍යවරුන්...
කාලයක් හතරමන් හන්දිගානේ තිබුණු විශාල කටවුට් වලත් හිටියේ ඔය ඔක්කොම සුදුසුකම් තියෙන උදවියද? ඒවා දැකලා නොදැක්කා වගේ හිටපු අය දැන් මොකට කණස්සලු වෙනවාද?
හෙද විදුහලක විදුහල්පතිකම දුන්නා නම් හොඳයි.
අනේ ජනාධිපතිතුමනි පේරාදෙණිය, කොටුවේ පොඩිහාමුදුරුවන්ට දෙන්නකෝ...!!!
ඔය ගෞරවය වගේද? මොකක් හරි කරලා නවත්වන්න ඕනේ... මාධ්‍ය සාකච්ඡා තියලා අපේ ජනාධිපති උතුමාණන් වහන්සේව පතුරු ගහනවා. අනේ සාදු ඔන්න ඔය තනතුර බාර අරගෙන කට වහගෙන ඉන්න...
දැන් හෙද හෙදියන්ගේ ඉල්ලීම් දිනාගැනීමේ සටනත් නිකන්ම දියාරු වෙලා යාවි .කොහොමද අපේ සර්ගේ වැඩ .එක පත්වීමෙන් විශාල ප්‍රශ්නයක් අවුරුදු කීපයකට යට ගහන්න පුළුවන් .බොරුවට කෑ ගැහුවට මුන් ඔක්කොම යාලුවෝ මල්ලි