(අජන්ත අගලකඩ)
නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය හෙට (28 වැනිදා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය.
අමාත්‍යධූර හිමිවන මන්ත්‍රීවරුන්ගේ ලයිස්තුව ජනාධිපතිවරයාත් අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් සාකච්ඡා කර සකස් කරමින් සිටින බව වාර්තා වේ.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමෙන් පසුව කලින් පැවැති 47 දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය මේ වන විට අහෝසි වී ඇත. හෙට දිවුරුම් දීමට අමාත්‍ය මණ්ඩලය 30 දෙනකුගෙන් සමන්විත වනු ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ රනිල්ට "සොරි ඩොට් කොම් "ම තමා. ආණ්ඩුවේ උළුගෙදරට යන්න ලේස්ති වෙන්න තමා දැන් සිද්ධ වෙන්නේ. මදැයි මෛත්‍රී යුගයක් ගෙනත් දුන්නා.
යහපාලනය මුල ඉඳන් පටන් ගනිමු..
තිහකින් ගොඩදාන්න පුළුවන් වේවිද?
රටේ ඉන්න ලොකුම හොරු ටික ඕක ඇතුලේ ඉන්නවා ෂුවර් එකටම...
මොකටද දිවුරුම් දෙන්නේ? නීතිය තියෙනවා නම් අගමැති කෙනෙක් මේ විදියට පත්කරයිද? තමන්ට ඕනදේ කරන්න. මහඑකා කෙරුවා නම් ඇයි පොඩිඑකාට බැරි? ගල්පිලිමයක් ළඟට ගිහින් දිවුරුම් දෙන්න. සේරමලා. මොනම දේටවත් සැලෙන්නේ නැහැ...