නව අගවිනිසුරුවරයා ලෙස පත් කිරීමට යෝජිත නිලධාරියාගේ නම හෙට (27) ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක මණ්ඩලයට එවීමට නියමිතය.
අගවිනිසුරු කේ ශ්‍රීපවන් මහතා අනිද්දා (28) එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත අතර ඒ අනුව අගවිනිසුරු ධුරය පුරප්පාඩු වේ. මීළඟට පත් කිරීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ය.