අජන්ත කුමාර අගලකඩ
නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේ දී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.


අජන්ත කුමාර අගලකඩ
නව අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නලීන් පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති නිල නිවසේ දී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැමදෙනාටම සාධාරණය ඉටුකරන පක්ෂ, පාට වලින් තොරව ශක්තිය ලැබේවා !!!
සැමදෙනාටම සාධාරණය ඉටුකරන පක්ෂ පාට වලින් තොරව ශක්තිය ලැබෙත්වා !!!
බාධාවකින් තොරව ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයක් පවත්වාගෙන යාමට ඔබතුමාටත් ශක්තිය ධෛර්යය මෙන්ම ඉඩප්‍රස්ථාව ලැබේවා..!!!
රටේ නඩු ඉක්මණින් ඉවර කරගන්න ප්‍රායෝගික ක්‍රමවේදයක් හදන්න බලන්න. රටේ මිනිස්සුන්ගේ වටිනා කාලය සහ මුදල් නිකන් නිරපරාදේ නාස්තිවෙනවා.
සුබ පැතුම් !
ඉතාම හොද තීරණයක්
ඇවිදින කුණු බක්කිවලින් කිලිටි වී තිබුණු තැනකට සුවඳ හමන මලක් පිපුනා වගෙයි. සර්ව සාධාරණව යුක්තිය පසිඳලන අතරේ පහල අධිකරණවල නඩු ප්‍රමාද වීම වැළැක්වීමටත් ඔබතුමාට හැකිනම් ඔබතුමාගේ කීර්ති නාමය ලංකා අධිකරණ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇත.
ගරු ජනාධිපතිවරයා විසින් ගනු ලැබුවේ ඉතා විශිෂ්ට තීරණයක්............
මහරජ සහ පිරිවර බලන් හිටියේ අර හොර ගෑනි පත්වෙන කම් දුෂණ නඩුටික යටගහගන්න හරිගියේ නැහැ. කොහොමත් ඔබතුමාට සුභපැතුම් !!! පක්ෂ, පාටවලින් තොරව අවංකව රාජකාරි කරන්න ශක්තිය ලැබේවා..
කරුණාකරලා වහලෙක් නම් වෙන්න එපා. ලැබුණු මනුස්ස ආත්මයේ ගෞරවය රැකගෙන ඉන්න.
නව පොලිස්පතිත් දිවුරුම් දෙයිද?
එක එක කෙනාගේ හිතවත් කම් නොසලකා මේ විදියටම මහා බැංකුවෙත් ජ්‍යෙෂ්ටත්වය අනුව ඊළඟට ඉන්න නිලධාරියාව මහා බැංකු අධිපති ලෙසට පත් කරන්න.