සමන් ඒකනායක මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ අග්‍රාමාත්‍ය ලෙකම් ධුරයට එස් අමරසේකර මහතා පත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.
ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 51 (1) ව්‍යවස්ථාව අනුව මෙම පත්කිරීම සිදු කළ බව ද ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එස් අමරසේකර මහතා අද සවස එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.


ඡායාරූප - ළහිරු හර්ෂණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ඇවිල්ලා භුක්ති විඳින්නේ අහිංසක ජනතාවගේ මුදල්...
මොවුන් ඇවිල්ලා භුක්ති විඳින්නේ අහිංසක ජනතාවගේ මුදල්...