මේ 1978 අවුරුද්දෙ කරපු විඩියෝවක්. මේ මිසිසිපි බ්ලූස් ගීත ආර්. එල්. බර්න්සයිඩ් විසින් ගයන අතර එම ගීත අතර ඇති රිද්මයේ නැලවිල්ල ඔබම අත්විඳින්න. එය බ්ලූස් සංගීතයේ විශේෂත්වයයි. එය තනි ගිටාරයකින් නැගෙන ශබ්දයක් වුවත් වඩා පිරුණු බවක් එම සංගීතයේ වෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd