කතරගම ලූණුගම්වෙහෙර මැණික් ඉල්ලම් සහිත ඉඩම් ලබන 24 වැනිදාට පෙර වෙන්දේසියේ විකුණන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් බණ්ඩාර මහතා කියයි. කතකට අහම්බෙන් හමුවූ නිල් මැණිකකින් පසු ඉල්ලම් සොයා දහස් ගණන් මගීහු ආහ. බ‍්‍රහස්පතින්දා සිට එම පෙදෙස තහනම් කළාපයකි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd