කොළඹ නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගබඩාවකින් කුඩා ගුවන්යානයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
රත්මලානේ ආයතනකින් එම යානය රැගෙන යාමට පැමිණි බවට හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව එය සොයා ගත් බවත්, දෙදෙනකුට ගමන් කළ හැකි එම යානය අබලන් තත්ත්වයේ පැවති බවත් ඔහු පවසයි.
එම ගබඩාවේ කාල්ටන් සුපර් ස්පෝර්ට් නෙට්වක් සතු වාහනයක් සහ භාහිර විකාශන පහසුකම් සලසන උපකරණ ද තිබිණි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා නෙමෙයි දැන් කරන්න අවශ්‍ය. මෙය හැදූ කෙනාට අතදීලා මෙය දියුණු කරන එක (නි)
ඕව නෙවෙයි අවශ්‍ය. මෙය හදපු කෙනා ට අත දීල මෙය දියුණු කරන එක (බ)
ඕක මෙහෙ හදපු එකක් නොවෙයි වගේ. රුසියාවේ වගේ පෙනෙන්නේ. (නි)
මෙය කාගේද? අපිට දැනගන්න ඕනෑ කාරණය ඒකයි (නි)
ඉවසලා ඉන්න. ඉක්මණින් විස්තර හෙළිවෙයි (නි)
මේක මේ සෙල්ලම් යානයක් වෙන්න ඇති (නි)
පුද්ගලික ආයතනයක් සහ රජයේ ස්ථානයක්? මොකක්ද මේ අතර ඇති සම්බන්ධය? (නි)
අයියෝ! මේ වගේ එකක් කවුද අරගෙන තියෙන්නේ? (නි)
කවුරු නමුත් දේශප්‍රේමියෙකුගේ වෙන්න ඇති කියලා මට හිතෙනවා. (නි)
පිස්තෝලයක් තිබුණා කිවුවා නම් මම පුදුමවෙන්නේ නැහැ. ඒත් ගුවන් යානයක්? මෙහෙමත් දේවල් වෙනවනේ? (නි)
අනේ මේ හිටපු පාලකයාගේ පුතාලගේ නේට්වර්ක් එකනේ. මේවා ඔක්කොම රාජ සන්තක කරන්න ඕනේ (නදී)
මේක විකුණනවද දන්නේ මම ගන්නවා (අ)
ඔය කුරුම්බැට්ටි මැසිමක්.(හේ)