සොළොස් හැවිරිදි දියණිය කෙළෙසූ පියෙකුට අනුරාධපුර මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා වසර 66ක දඩුවම් කෙළේය. රුපියල් දෙලක්ෂයක වන්දියක් ද, රුපියල් ලක්ෂ එකහමාරක දඩයක් නියම කළ විනිසුරු වන්දිය හා දඩ නොගෙවන්නේ නම් සිරදඩුවම තවත් මාස 15කින් වැඩිවෙයි. සිය වැඩිමහල් දියණිය අවුරුදු නමයේදී කෙළෙසා 18 වසරක සිරදඩුවමක් වසර 8ක් ගෙවමින් සිටි සිරකරු බන්ධනාගාරයේ සිට උසාවියට ගෙන එනු ලැබීය. මුලින් නිවැරදිකරු යැයි කියා සිටි ඔහු පසුව චෝදනා හයටම වරද පිළිගත්තේ ය. දෙවැනි දුව කෙළෙසා ඇත්තේ හිරගතවීමට කලිනි. මෙවැනි අපරාධකරුවනට ඉහළම දඩුවම් දෙන්නැයි පැමිණිල්ලේ නීතීඥවරයා උසාවියෙන් ඉල්ලා සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව දෙහිවල සතුන් වත්තේ කොටි කූඩුවට දාන්න වටින්නේ (නි)
හිරගෙදරදි සම්බුව ලැබෙයි. (අ)
කෑලි වලට කපලා දාන්නයි තියෙන්නේ කරපු වැඩේට. (නි)
හිරේ දාන්න නෙමෙයි මරා දාන්න ඕනෑ මේ වගේ මිනිස්සු (නි)
ඕවා මොනවාද?මේ අය ඇතුලට ගිහිල්ලත් ඔය සෙල්ලමම තමයි කරන්නේ.ඇයි ඇතුළේ කවුරු බලන්න කියලද? (නි)
මොනවත් එපා. අවශ්‍ය දඩුවම දන්නවනේ. (නි)
දඩුවම මදි හොදටම..........(දී)
මෙන්න මේවටයි පෙළපාලි උද්ඝෝෂණ පවත්වන්න ඕනෑ. ටික ටික වද දීලයි ඒ කරපූ අපරාදෙට දඩූවම් දෙන්න ඕනෑ, විදව විදවා මැරෙන්නයි. මහජන මුදල් වලින් තව තියාගෙන කන්නත් දෙනවා. ඔවූන්ට ඕවාගෙත් රජසැප. කෙලින්ම මරණ දණ්ඩනය තමයි දෙන්න ඕනෑ. (නි)
එතකොට අර ප්‍රාදේශීය සභාපතිට මේ හැන්දෙන් බෙදන්න බැරි ඇයි? (නි)
මොට පිහියකින් අවයවය කපන්නයි තිබුණේ. (නි)
මරාදැම්මත් පවු සිද්ධ වෙන්නෙ නැහැ. (නි)
පියෙකුගේ සෙනෙහස දරුවන්‍ට කොච්චර අවශ්‍යද? මේ රට දැන් විනාශ වීගෙන යන්නේ. හෙට අපේ දරුවන්ට පාරට බහින්න විතරක් නෙමෙයි, ගෙදර ඉන්නත් බැරි වෙනවා, මෙවැනි පියවරුන්ට දඩුවම් නොදුන්නොත්. ඒ නිසා ඇයි නිහඩව ඉන්නේ? මොවුන්ට දඩුවම් ඉල්ලා පාරට බහින්න. එහෙම වුණොත් හෙට දූවරුන්ව ආරක්ෂා කරන්න පුළුවන්..... (නි)
මෙහෙමත් තාත්තලා! (නි)
නියමයි (නි)
ගණිකා වෘත්තය නීතිගත කරන්න කියන්නේ මේ නිසා තමයි (නි)
මරණ දඩුවම තමයි සුදුසුම (නි)
මේ වගේ අයව ගල් ගහලා මැරුවත් මදි (නි)
ඇතුළෙදි බලා ගන්නන්කෝ... (නි)
පළමුවෙන්ම එල්ලන්න වටිනවා. (නි)
අවයවය කපලා දැමිය යුතුයි. (නි)
මම මේ කල්පනා කලේ මේවට ප්‍රතිචාර දමන අයට බැරිද ඡන්දෙ ඉල්ලලා ඔය අධිකරණ ඇමතිකම අරගන්ඩ. එත් ඉතින් වැඩක්යැ ගන්නවානම් විධායක ජනාධිපති කමම ගන්ඩ එපායැ මේ දඩුවම් දෙන්ඩ. (ස)
මෙවැනි අරුම, නරුම පියවරුන්ට ඊළ ආත්මයේදී පීතෘභාවයක් ලැබෙන එකක් නෑ..
මෙහෙමත් පව්කාරයෝ .මරණ දණ්ඩනය තමයි දෙන්න ඕන (ස)
අරාබියේ ප්‍රසිද්ධියේ එල්ලනවා වගේ මේ අපරාධ කරුවන්ටත් එවැනි දඩුවම් දිය යුතුයි .නැතුව මේවා සමාජයෙන් තුරන් කරන්න බෑ.... (ස)
මෙයානම් පියෙක් නොව මාපියෙක්. ලෝක විනාසෙ මේ මාපිල්ලු නිසයි.
දැන් තේරෙනවද අරාබි දඩුවම් වල වටිනාකම? (නි)
කොටයක් උඩ තියලා කපන්න එපෑය ..... (ස)
හිරගෙවල් වලත් හොද මිනිස්සු ඉන්නවා (නි)
හිරගෙයිත් හොද මිනිස්සු ඉන්නවා.. 66 වසරක් වැඩක් නැහැ.. සෝබිතව දණගැස්සුව වගේ නෙමෙයි හොද දඩුවමක් දෙන්න..!(නු)
හිරේ දාන්න නෙමෙයි මරා දාන්න ඕන මේ වගේ මිනිස්සු (ස)
මේවට අරාබි දඩුවම් ඕන. හිරේ හිටියාම දෙන පාන් කෑල්ල වුණත් මහජනයාගේ සල්ලි. ප්‍රසිද්ධ දඩුවම් දෙන්න ඕන.
මරණ දඩුවමට 20 වසරයි .66 වසරේ දඩුවම මොකද්ද ?? (ස)
ඇයි බුදු තාත්තේ මට මේ වද දෙන්නේ මව සිටිය නම් මට රැක වරනක් වෙන්නේ සුරතල් සිනාවයි නිතරම මම දුන්නේ අසරන මගේ දිවිය සැමදා අදුරුයි නේ (ස)
මේ වගේ අය ටයර් දාමා ප්‍රසිද්ධියේ පිලිස්සිය යුතුයි (ස)
මේ අයව පණ පිටින්ම බාර දෙන්න ඕන වෛද්‍ය ශිෂ්‍යයන්ට පරීක්ෂණ වලට..!(නු)
මේ අයට විදවන්න දෙන්න ඕන...!(නු)
නිදහස් අධ්‍යාපනයක් ඇති රටක මෙවන් නූගත් තිරිසනුන් බිහිවීම කණගාටුදායකයි (නි)
අනේ අපොයි මෙහෙමත් තිරිසන්නු? (නි)
පෙනෙන විදියට හුගක් අය කැමති අරාබි නීතියට (නි)
අධිකරණයට ස්තූතියි. (නි)