තමිල්නාඩුවේ රාමේෂ්වරම්හිදී ව්‍යාපාරික තිරුකුමාරන් නඩේෂන් මහතාට දේව පූජාවක් කළ පූජක නිවෙසට ප්‍රහාරයක් එල්ල කැර ඇතැයි ඉන්දියා ආරංචි කියයි. තිරුකුමාරන් නිරූපමා රාජපක්ෂ නියෝජ්‍ය ඇමැතිනියගේ සැමියාය. පූජකයාගේ නිවෙසේ ගේට්ටුව සහ දොර කඩදමා ඇතැයි ද සැණෙකින් පොලිසිය පැමිණීම නිසා තිරුකුමාරන් මහතාට අනතුරක් වී නැතැයි ද වාර්තාවෙයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd