(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ,මුහුණු ආවරණ නොපැලදීම හා ,දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 636 ඉකුත් විසිහතර පැයේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
දිනකදි වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් විසිහතර පැයේ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කියයි.
මෙයින් 206 දෙනකු පමණක් අත්අඩංගුවට ගෙන තිබුණේ මාතලේ ප්‍රදේශයේ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
ඉකුත් ඔක්තෝබර් 30 වැනි දින සිට මේ දක්වා පුද්ගලයන් 12748 ක් අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd