(යොහාන් භාසුර)
රට පුරා ක්‍රියාතමක වන මාර්ග සංවර්ධන කටයුතුවල සහ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතුවල සේවකයන්ට නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ බාධාවකින් තොරව වැඩබිමට වාර්තාකළ හැකි බව මහාමාර්ග අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පවසයි.
ඇඳිරි නීතිය රටේ සංවර්ධනයට බාධාවක් කරනොගන්නා ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා උපදෙස් දී ඇති බවත් ඒ හේතුවෙන් බාධාවකින් තොරව මාර්ග සංවර්ධන සේවකයන්ට වැඩබිමට වාර්තා කළ හැකි බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නැවතිලා ඉන්න අති බහුතර සංවර්ධන කටයුතු වල යෙදිලා ඉන්න සේවකයින් ආහාර ගන්නේ හෝටල් වලින්. ඔවුන් ගේ ආහාර අවශ්‍යතාව හොයලා බලන්න. නවාතැන් වල ආහාර සකසාගන්න නොහැකි මිනිස්සුන්ට වැඩට යන්න පුළුවන්,කන්න බොන්න තැනුත් අවශ්‍ය සැපයීම ගැන හොයල බලන්න.
රට වහන්න පොරකාපු අයට කියන්න තියෙන්නේ දැන් සැපද කියලා.
පෙට්‍රල් මිල අහස උසට, වාහන මිල අහස උසට.
කවුද මේ උසස් නිළධාරියා එයා හිතා ඉන්නවා ඇත්තේ මාර්ග කම්කරුවො රොබෝලා කියලා වෙන්න ඇති.
වහන්නන්ගේ සංගමයට අභියෝගයක්. පුලුවන්නම් නතර කරන්න.