ජිනීවා හි මානව හිමිකම් සමුළු සැසිවාරයට සහභාගී නොවන බවට දෙමළ ජාතික සන්ධානය ප්‍රකාශ කළ ද එහි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාපතිවරිය හමුවී ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. මානව හිමිකම් කමිටුවේ උරුගුවේ ජාතික සභාපතිනිය සමග දෙමළ ජාතික සංධාන මන්ත්‍රි ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන සාකච්ඡා කැර ඇතැයි ද පැවැසේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද කියන්නේ මේ අයව විශ්වාස කරන්න කියලා?
ලංකාවට ඉන්දියාවෙන් ගෙනාපු අය ආයෙ බාර ගන්නේ නැද්ද?