තරිඳු ජයවර්ධන
ජනාධිපතිවරයාට අනතුරක් සිදුකිරීම ගැන හා පොලිසියේ උසස් නිලධාරීන් කිහිප දෙනකු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය බාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා කළැයි කියන ප්‍රකාශ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පොලිස් විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ලංකාදීපයට පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටුවෝ බොර දියේ මාළු බාන්න හදනවා. කසිප්පු වලට උඩින් අමු කිරි බීලා බඩ යන්න වුනාම, දැන් රටපුර ප්‍රචාරය කරනවා ආණ්ඩුවෙන් වහ දාලා දීලා කියල. රට අස්ථාවර කිරීමයි, පොහොට්ටුවන්ගේ එකම අරමුණ. මේ සිද්ධියත් විස්වාස කරන්න අමාරුයි. ඔය වගේ බරපතල කරුණු ගැන දුරකතනයෙන් උපදෙස් දෙයිද? හිතල බලන්න!