(ශාන්ත කුලරත්න)
නියෝජ්‍ය ඇමැතිවරයකුගේ ලේකම්වරයකු වන තම වැඩිමහල් පුතා නවම් පෝදා රාත්‍රියේ පන්නිපිටිය මොරකැටියේ දී තමාව මහ මග දමා ගිය බව කියමින් මවක් (83) කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
තිදරු මවක වන ඇය සිය දරුවන්ගෙන් විඳි දුක් කරදර පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදී ඇති බවත් එක් පුතකු මියගොස් ඇති බවත් පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් විමසීමට පුතුන් දෙදෙනාට පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලු වැඩ අසමජ්ජාති හැතිකරේ
දවසක් පැල නැති හේනේ අකාළ මහ වැහි වැස්සා තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ
දේපොල අරගෙන තමන්ගෙ දරුවන් ලොකු වෙනකම් වයසක දෙමව්පියො ලවා බලවාගෙන වයස 80 පැන්නම මෙහෙම තමා සමහර ලොකු ලොක්කො කරන්නේ. එක්තරා පායකත් වැඩකරනව කටසැර බවලතෙක්. එයත් එහෙමයි.
හරියට බලන්න ඇත්තටම නියෝජ්‍ය ඇමති ලේකම්ද නැතිනම් පච හලන දෙසපාලු හෙන්ච්යියෙක් ද කියල.
මේ නියෝජ්‍ය ඇමතිවරයාගේ නම සදහන් කළානම් මේ පුවත මීට වඩා වටිනවා.
නියෝජ්‍ය ඇමති තියා කවුරු වුනත් ඔහු මහ වසලයෙකි!
මෙහෙම කරන උන්ට හෙනම ගහන්න ඕනේ
ලබන ආත්මෙට සැපට ඉන්න ගොඩක් සල්ලි ඕනෙනේ. ඒ නිසා වයසක අම්මට වියදම් නොකර ඉතුරුකරනවා වෙන්න ඇති. බැංකුවේ තිබුනා වගේම පොලියත් එක්කම ලබන ආත්මෙදි ලැබේවි .
වික්ටෝර්ට මඩ ගහන අය මේකෙන් යමක් තේරැම් ගනීද මන්ද? එයාලත් වැඩි දෙනෙක් මේ වගේ වෙන්ට ඕන.
මෙතන වැදගත් වෙන්නේ නියෝජ්‍ය ඇමති ලේකම්ද නැද්ද කියන එක නොව පුතෙක් තමන්ගේ අම්ම මහ මඟ අත්හැර දමා යාමේ පහත් ක්‍රියාවයි.
ඇමතිතුමනි මෙම ලේකම් වහාම ඉවත්කරන්න නැත්නම් ඒ අම්මට සාදාරණයක් කරන්න
මෙම අම්මගේ ඉඩම සහ ගෙය බලෙන් ලියපු පෙරකදෝරුවා සොයාගෙන ප්‍රාණ බුත්තිය තියාගෙන ඔප්පුව නොලීවේ මොකද කියල හොයල බලන්න
මුන්ට හෙන ගහන්න ඕන. මෙහෙව් රටක්...