නේල් ආට් කියන්නෙ තරුණියන් ඉතාමත් ආශා කරන දෙයක්. මේ නේල් ආට් කරන විදි ගොඩක් එක් වරක දකින්න පුළුවන් අවස්ථාවක්. මේ වීඩියෝව විශේෂ වන්නේ එය සිදු කරන විශේෂ විදි ක්‍රම නිසායි.

 

රචින්ත ජයවර්ධන