ෂෙහාන් චාමික සිල්වා
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පනවා ඇති විදේශ ගමන් තහනම පෙබරවාරි 26 සිට අප්‍රේල් 26 දක්වා තාවකාලිකව අත්හිටුවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනි ඩයස් මහත්මිය අද (22) නියෝග කළාය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින එන්.ආර්.කන්සල්ටන්සි සහ ගවර්ස් කෝපරේෂන් යන ආයතන දෙක යටතේ මිලියන 15 ක් වංචා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයට පැවසුවේ නේපාලයේ සහ රුසියාවේ පැවැත්වෙන තරුණ සමුළුවකට ආරාධනා ලැබී ඇති බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාගේ බලපෑමකටද මේ අයට රට යන්න අවසර ලැබෙන්නේ කියලා ඉස්සර වෙලාම හොයලා බලන්න වෙනවා. නැත්නම් නඩු විභාගය ආරම්භ කල විට විත්තිකරුවන් හැටියට අපට පෙනී ඉන්න වෙයිද දන්නේ නැහැ.
තාවකාලිකව නෙවෙයි සදහටම තහනම අයින් කරන්න බැරිද ? කියන අඳබාල කතා වල හැටියට තාත්තා නෙවෙයි පවුලටම ගෙදර යන්න වේවි වාගේ. රට යැව්වොත් අඩු ගානේ පවුලේ අනෙක් මිනිස්සු මහජනතාවට විහිළුවක් නොවී ඡන්දෙ ඉල්ලාවි.
හපොයි වහාම රට යැව්වා නම් ඉවරයි. කියන කතා අහලාම ඇති වෙලා.
ඔය සමුළු වලට වංචා දුෂණයන් සම්බන්ධව පැමිණිලි විභාග වෙන පුද්ගලයන්ට ඉදිරිපත් වීමට ඉඩදීම රටට හා ශිෂ්ට සමාජයට කරන අපරාදයක් හා අසාධාරණයක් ..
මේ පාර සිංහල අළුත් අවුරුද්දට වත් ඉන්නේ නැතුව බේබි රට යනවා නේ. මැදමුලන වලව්වේ අවුරුදු කෑමටත් නොහිට දුවන මේ ගමනට මෙයා හිටින්නම ඕනද ? කිරිබත් කෑල්ලක් අම්මට කියල කටේ ඔබ්බගෙන, මහරජාගේ අතින් කැවුමක් කවාගෙන ඔයාගේ බිස්නස් බලාකියාගන්න, අවුරුද්දට පස්සේ, රට යන්න මල්ලියේ.....
ලෝක තරුණ සම්මේලනවලට යවන්න ම සුදුසු පුත්‍රයෙක් තමයි මෙයා.
ඇයි සත්‍යපාල ඔයාලගෙ ආණ්ඩුව අධිකරණයට බලපෑම් කරන්නෙ නෑ නේද? අනෙක පැරදිච්ච රාජපක්ෂලට අධිකරණයට බලපෑම් කරන්න බෑ නේද? ඔයා හීනයක්වත් දැක්කද?