දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධයක්ෂක නාමල් කුමාර මහතා ප්‍රකාශයක් ලබාදීමට හා ඔහුගේ ජංගම දුරකථනය බාර දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) පැමිණීයේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ


දුෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධයක්ෂක නාමල් කුමාර මහතා ප්‍රකාශයක් ලබාදීමට හා ඔහුගේ ජංගම දුරකථනය බාර දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) පැමිණීයේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක කාලෙක හිටියා විජය විමලරත්න, ඩෙන්සිල් කොබ්බෑකඩුව ඝාතන සඳහා සාක්ෂි දීපු කාන්තාවක්... එයාව මතකයට එන්නේ නැතිද?
මේ සිද්ධිය මතුපිටට පෙනෙනන්ට තිබෙන දේට වඩා බරසාර කුමන්ත්‍රණයක් බව අන්තර්ජාල ප්රවෘත්ති වාර්තා පෙන්වා දෙයි. ඒවායේ කියැවෙන්නේ "කලක් තිස්සේ පොලිස් ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කළ නාමල්කුමාර වරකාපොලගේ පටිගත කිරීම් භාවිතා කරගනිමින් පොලිසියට මඩ ගැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇත්තේ පොලිස්පති, නි.පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් සමග එක්ව අගෝස්තු19 වැනි දින ආරම්භ කළ බස්නාහිර උතුර, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුම අඩාල කරලීමට" බවයි."මෙයට සමසමව පොලිස්පතිවරයා විහිළුවට ලක්කිරීමේ පුළුල් ප්‍රචාරයක්ද දියත්ව තිබේ. පොලිසියේ බලාපොරොත්තුව වන්නේ ඉදිරි මාස දෙක ඇතුළත ගම්පහ දිස්ත්‍රික්කයෙන් මත්ද්‍රව්‍ය තුරන් කිරීමයි. නාමල් කුමාර වරකාපොල සිංහල ජාතිවාදී සංවිධාන තුළට රිංගා අරඹේපොල රතනසාර, ඩෑන් ප්‍රියසාද්, ජනිත මීපගේ, අමිත් වීරසිංහ ඇතුළු අන්තවාදීන් පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා සහාය වූ පොලිස් ඔත්තුකරුවෙකු බවත් ඔහු ඉදිරිපත් කළ සමහර පටිගත කිරීම් මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින් විසින් ලබා දුන් ඒ්වා බවත් සමහර කොටස් ව්‍යාජ පටිගත කිරීම් බවත් එහි එක් වෑයමක් වන්නේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විරසක කිරීම බවත් කියවෙයි.
සරණගත ප්‍රශ්නේ කොහොමද පටන් ගත්තේ කියන දේ දන්නේ නැති නුගතෙක් ඒ ප්‍රශ්නේ ලංකාවේ උඩු දුවන්න කලින් වලක්වපු සංවිධාන පාවල දීල කරගත්තේ හොද වැඩක් නෙමේ.