රුපියල් කෝටි 300කට වැඩි මුදලක වියදමින් චීන රජයෙන් ප්‍රධානය කැරුණු නෙඵම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ නිළ වෙබ් අඩවිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලිය ගහ මන්දීරයේදී අද විවෘත කළේය. www.lotuspond.lk ලෙස නම් කැර ඇති මෙම වෙබ් අඩවිය විවෘත කිරීමෙන් පසුව ජනපති කීවේ අභාවප්‍රාප්ත ලක්ෂ්මන් ජයකොඩි මහතා මුලින්ම මෙවැනි රගහලක අවශ්‍යයතාවය ඉදිරිපත්කළ බවයි
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විවෘත කරපු එක නම් හොදයි. එහෙම වෙබ් අඩවියක් නැති එක ගැන දුකයි.
වෙබ් පිටුව වැඩ කරන්නේ නෑ. පොකුණත් ඒ වගේද දන්නෙ නෑ?
මේක වැඩ කරන්නේ නෑ
www.lotuspond.lk අනේ මේක වැඩ කරන්නේ නෑනේ????????
අනේ අනේ වෙබ් අඩවිය අරියට එකේ මොනවද තියෙන්නේ ??? හිස් පිටුවක්
හරිම අපුරු වැඩක්
අදටත් වැඩ නැත.(නදී)
අදටත් වැඩ නැත.(ස)