ඉතාලියේ නාපෝලි බෞද්ධ විහාරය ශ්‍රී ලංකාවේ 64 වෙනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් දෙසැත්තා ඥානපූජාවක් පැවැත්වීය. බුදුපිළිම වහන්සේලා සියක් නමක්ද නිරාවරණය කෙරිනි. නාපෝලියේ ශ්‍රී ලංකා දරුවනට ශ්‍රී ලංකා ඉතිහාසය කියාදීම උදෙසා අතීත වීරවරයන්ගේ ගුණ කථනයන් ඔවුන් ලවා පැවැත්වීම විශේෂයක් විය. බුදුන් උදෙසා මල්පූජාවක්ද පැවැත්විණි. විහාරාධිපති වජිරක්‍දාණ හිමියන්ගේ අනුශාසකත්වයෙන් දායක සභාව හා නාපෝලි සිංහල සංවිධානය මේ පින්කම් සංවිධානය කළේය.







1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම හොදයි. හරිම ලස්සනයි..
මෙයා ජාතික හා ආගමික වශයෙන් ඉතා උතුම් තීරණයක් බවයි මගේ හැගීම. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.