නේපාලයේ පසුගිය දිනවල ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් විපතට පත් ජනතාවට ශ්‍රී ලංකාවෙන් ආධාර ලබාදීමේ වැඩසටහන අද (30) අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නේපාල මහ කොමසාරිස් රාම් සිං තාපාට රනිල් වික්‍රමසිංහ අගමැති අතින් ලබාදුන්නේය.
වීඩියෝ හා ඡායාරූප - ශාන්ත රත්නායක

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම හොඳ වැඩක් අසල්වැසි රටවල් සමඟ සහයෝගෙන් වැඩකිරීම. එය ඉතා හොඳ ගුණාංගයක් ! (නි)
දුකේදී පිහිටවෙන්න අපිත් කැමතියි. හැබැයි සුමුදු හේවා, පිටරටවල් එක්ක හිතවත්වෙලා (නේපාලය නොව)මේ ඉටුකරන්නේ කුමක්ද කියා අපි දන්නවා. (නි)
විපතක් වූ අවස්ථාවේදී පිහිටට පැමිණීමයි වඩා ශ්‍රේෂ්ඨ වන්නේ (නි)
දැන් මේ වැඩෙත් ඇදකුද සොයන කට්ටිය මෙතන ඉඳීවි. (නි)
දූපතින් ඔබ්බට නායකත්වය (බ)
මේගොල්ලෝ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරලා , පිටරටවල් එක්ක හිතවත් වෙලා, නීතිය ඇති කරවලා මේ සේරගෙන්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද?.....(ම)