පෙබරවාරි තුන් වැනිදා මැදියම් රැයේ සිට නිදහස් දා මැදියම් රැය දක්වා පානදුර කේතුමති, කළුබෝවිල හා කාසල් වීදිය කාන්තා රෝහලේදී බිලිඳුන් පනස් දෙදෙනකු උපන් බව රෝහල් අධ්‍යක්‍ෂවරු කියති. කේතුමතී රෝහලේ පිරිමි දරුවෝ තිදෙනෙක් ද, ගැහැණු දරුවෝ සිවු දෙනෙක් ද, කළුබෝවිල රෝහලේ පිරිමි දරුවෝ හය දෙනෙක් ද ගැහැණු දරුවෝ හත් දෙනෙක් ද, බොරැල්ල කාසල් වීදිය රෝහලේ පිරිමි දරුවෝ 15 දෙනෙක් ද, ගැහැණු දරුවෝ 18 දෙනෙක් ද ඉපදුණහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිමි ආත්මයක් ලබන්න ගොඩක් පින් කරල තියනවා කියල කතාවක් තියනවා නේද?
පිරිමින්ගේ විටින කම වැඩීනේ.. ඒකයි..
වටිනාකම තව වැඩිවෙයි..
ඔහොම යන් ඔහොම යන්....
පිරිමි කොහොමත් කානන්තාවන්ට පරදිනවා තමයි. ඇයි දන්නවද ප්‍රශ්නයක් ඇති වුණ ගමන් ඒකට මුහුණ දෙන්න හදන්නේ බෝතලේ බදාගනනේ.. එහෙම නම් ගැහැනුන්ට එන ප්‍රශ්න වල හැටියට ඉන්න වෙන්නේ බාර් වලමයි..
මේමමාලා වැරදි. ඔයාලට පිරිමි නැතිව කිසි දෙයක් කරගන්න බෑ. අඩුම ගානේ කැරපොත්තෙක්වත් එලව ගන්න බැහැ පිරිමි නැති. ඔයාලා හැමදාම පිරිමින්ට පරදිනවා...
ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන?