(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
නිදහස් දිනය සැමරීමට වැයවන මිලියන 200ක වියදම අර්ථාන්විත දෙයකට යොදවන්නැයි අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේය.
දැන් රටෙි සමරන්න තරම් ලොකු නිදහසකුත් නැතැයි ද මෙදින රටේ ජනතාවගේ ආර්ථිකය ගොඩනංවන ප්‍රකාශනයක් වැඩපිළිවෙළක් ප්‍රකාශයට පත් කරනවා විනා මුදල් වියදම් කිරීම විහිළුවට ලක්වන වැඩක් බව කිව ද රතන හිමියෝ කීහ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිදහසට වැයවන මුදල අර්ථාන්විත දේකට යොදවන්න
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 18 January 2023 12:06 PM
කට කහනවටයි මේ අහන්නේ... අපේ බුදුහාමුදුරුවෝ සංඝයා වහන්සේලාට රාජ්‍ය පාලනයේ හෝ දේශපාලනයේ තනතුරු ආදිය අනුමත කරේ නැහැ නේද?
.. Wednesday, 18 January 2023 01:19 PM
අනුමත කරලනම් නෑ තමයි. ඒත් කොහොමද අපි මේ පින් කැටේට ලැබෙන මාරු කාසිවලින් V8 වගේ වාහනයක් ගන්නේ.... "චාරිකන් භික්‌ඛවේ බහු ජනතාව, හිතාය බහුජන සුඛාය" කියලනේ දේශනා කරලා තියෙන්නේ.
Sunil Wednesday, 18 January 2023 12:19 PM
ඔබවහන්සේගේ අදහස් ඉතාම වටිනවා, එමෙන්ම කාලෝචිතයි,... නමුත් ජනවරමක් නැති අපේ ජනාධිපතිට අනුව නම් මෙය ඒකාධිපති පාලකයෙකුගේ ප්‍රතිරූපය පුම්බන්න සිදුකරන ආයෝජනයක්...
ranjith Wednesday, 18 January 2023 12:39 PM
කුඩා දරුවන් මන්ද පෝෂණයෙන් ඉන්න රටක නාස්ති වියදම් කරන්න හිත දෙන නායකයින් ඉන්නවාද?
Upasaka Wednesday, 18 January 2023 01:21 PM
අවසරයි අපේ හාමුදුරුවනේ .මේ හදිසියේ මේ වගේ කරුණාවක්, ආදරයක් පහළ උනේ.
U.G. Ratnasiri Wednesday, 18 January 2023 02:48 PM
ඒක ගොඩක් හොඳ අදහසක්...!
ගමේ එකාලා Wednesday, 18 January 2023 04:28 PM
මුලුරටම හොරාකාලා කාබාසීනියා කරපු ,ජනතාව රවට්ටපු මහපාරට ඇදලාදාපු දූෂිත දේසපාලුවෝ නිදහස සමරන්ඩ යනවා. වසර 75ක් දූෂිත නායකයෝ ජනතාව ඇන්දුවා .උන්ගෙන් නිදහස් වෙච්ච් දාකට තමා අපිට නියම නිදහස ලැබෙන්නේ.