ශ්‍රී ලංකාවේ පදිංචිය නොමැති විදේශ තානාපතිවරු 35 දෙනකු නිදහස් දිනට පෙරදින ශ්‍රී ලංකාවට පැමිණ යාපනයේ සංචාරයක නිරත වූහ.
ශ්‍රී ලංකාවේ 68 වැනි නිදහස් උළෙලට සහභාගීවීම සඳහා ආරාධනා ලැබ මෙරටට පැමිණි අවස්ථාවේ ඔවුහු එහි ගිය අතර උතුරු පළාත් සභා ආණ්ඩුකාර කාර්යාලය සංචාරය සංවිධානය කර තිබිණි.
විදෙස් තානාපතිවරු සමග උතුරු පළාත් ආණ්ඩුකාර චන්ද්‍රසිරි පළිහක්කාර මහතා සහ යාපනය දිසාපතිද බදාදා සාකච්ඡා පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දකුණටත් එන්න කියන්නකෝ (නි)
තිබුණු සහ තිබෙන ආණ්ඩු වලින් කිවුවේ එන්න ඇවිල්ලා බලන්න දැන් ප්‍රශ්නයක් නැහැ කියලනේ. ඉතින් බලනකොට වෙනස තේරෙයි (නි)
ඔස්ට්‍රේලියාව, එංගලන්තය වගේ රටවල ජීවත්වෙන දෙමළ නොවෙන ලාංකික ඉංජිනේරු මිතුරන් පිරිසක් විදේශවල ජීවත්වන ඔවුන්ගේ දෙමළ මිතුරන්ගේ ආරාධනයෙන් ගිය දෙසැම්බරයේ යාපනයේ ගියා ඒ දෙමල මිතුරන්ගේ ව්‍යාපෘතියකට ආධාර හැටියට. (ම)