1948ට වඩා කොටි ත්‍රස්තවාදීන් පරදා ලබා ගත් නිදහස අප භුක්ති විඳින්නේ යැයි මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුරයේ නිදහස් උළලේ දී අද (4) පැවැසීය. අපට තව බොහෝ දුරක් යායුතුයි කොටි ත්‍රස්තවාදින්ට උඩ ගෙඩි දුන් අය යළිත් ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමට සැරසෙන්නේ යැයි ද කීවේය. 64 වැනි නිදහස උත්සවය අනුරාධපුරයේ දී ඉතාමත් ගරු ගාම්භීරව පැවැත්විණි.
1
මුස්ලිම් කොංග්රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෙනරාල් නැතිව නිදහස සමරණව කියන්නේ මනමාලයා නැති මගුල වගේ..
ලැබූ නිදහස වඩා අර්ථවත් වෙන්නේ මෙම පාලනයෙන් ලංකාව නිදහස් කරගත් දිනටය. එදාට සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාට, නිදහස බුක්ති විදිය හැක.
සැබෑ නිදහස ලබාදුන් අය අයට අපේ ප්‍රණාමය.. මේගේ දේවල් කොඹින් පිට තියන එක අගය කළ යුතුයි..
ජය වේවා ලක්මෑණි..
ඔතනට නිදහසේ සැබෑ වීරයා සිටියනම් සියල්ල සම්පූර්ණයි..
මගේ රටට බුදු සරණයි..
අපි ලැබූ හැම ජයක්ම රැකගෙන, අපේ රටේ නිදහස්, සතුටින් පිරුණු සාමකාමී අනෙක් රටවලට ණයගැති නොවුණු රටක්ම වේවා