මේ රටේ දරුවන්ගේ නිදහස් අධ්‍යාපන අයිතී උදුරා ගැනීමට කිසිවකුට ඉඩ නොදෙන බවට මොන තරම් කට කතා පැතුරුව ද රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට ගෙන යන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. විදේශ ගත දෙමාපියන්ගේ දූ දරුවන්ට ‘මහින්දාභිමානී‘ ශිෂ්‍යත්ව පිරිණමමින් අද අරලියගහ මන්දිරයේ ජනාධිපති එසේ පැවැසීය. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධක අමාත්‍යංශය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය එක්ව ශිෂ්‍යත්ව ප්‍රදානය කරන අතර විදේශ ගත දෙමාපියන්ගේ දූ පුතුන් 2500ක් වෙනුවෙන් මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි හොඳයි . අනේ අපොයි රටේ නීතියයි සාමයයි රකිනව වගේද මේවා (ස)
ඒකනේ අර දෙන්නෙක්ව ඇමති ධූරයෙනුත් පහ කළේ (නි)
කරලම පෙන්නන්නකෝ. (නි)
අපේ ඇමති පුතා මිනිස්ටර් වුණොත්නේ ඉතිං මේවා කරන්න පුලුවන් වෙන්නේ. (නි)
ඔබ අපිට විශ්වාසයි , ඒත් ඕක ඇතුලේ ඉන්නවනේ මේවා පාවාදෙන අයත් (ස)
ක්‍රියාවෙනුත් කරොත් සුබ අනාගතයක් තමයි(ස)
ඒකනේ විද්‍යාලෝකේ විදුහල්පතිව ගහලා පැන්නුවේ. (නි)
මට මතක නෑ (ස)
කටින්නම් හැමදේම කරනවා හැමෝම . අපි දැන් මාස 4 ක් ගෙදර (ස)
ඇයි ඔය ගොල්ලන්ට පෙනෙන්නේ නැත්ද මේ කතාව ඇත්ත කියල දැනට අධ්‍යාපනයට සිදු වෙලා තියෙන දේ දැක්කම?(ස)
කටින් බතල සිටුවීම වැනිය (ස)
අධ්‍යාපනයට අඩු මුදලක් වෙන් කරනවා කියන්නේ හිරගෙවල් අරිනවා කියන එකයි, නොයෙකුත් බහු බුත වැඩ කරන්න මුදල් වෙන් කරන බව ජනතාවට පේනවා , උදා - දකුණු ලක දුම්රිය මාර්ගය ඉන්දියාවට කොන්ත්රාත් දුන්න දැන් එම දුම්රිය ප්‍රමාණයම කලින් වෙලාවල් වලටම දුවනවා, ජනතාවට සෙතක් නෑ කොමිස් කාක්කන්ට මල්ල පුරවාගන්න ලැබෙන්න ඇති අධ්‍යාපනයට වෙන් කරන මුදල ක්‍රමයෙන් අඩු කරපු නිසාතමයි මේ තරම් සමාජය පිරිහෙලා තියෙන්නේ හිතේ සතුටින් උගන්වන්න ගුරුවරුන්ට බෑ ළමයි හරියට ඉගෙන ගන්නේ නැති නිසා තමයි රට මේ තරම් පිරිහෙලා තියෙන්නේ, (ස)
මට කැස්සක් එනවා වගේ (ස)
අනේ සාදු (ස)
අනේ සාධු (ස)
ඉක්මනට රකින්න (ස)
මේක නිකං බිත්තර රකිනවා වගේ වැඩක් නේද මෙයා ??? (ස)
ජය වේවා! (නි)
කටෙන් කිව්වට වැඩක් නැහැ. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න. තාම කැම්පස් වහලා. උ/පෙළ ළමයි එළියේ. ඇමතිවරු රටට විහිළු සපයන්නන් වෙලා. නිදහස් අධ්‍යාපනය රකින්න ඔහොම බැහැනේ (ස)
අනේ මට කිඹුහුන් යනවා. කවුරුහරි මාව මතක් කරනවාවද්ද? (නි)
අනේ අපිට තව කාතාවක් කියන්නකෝ (ස)
ඇයි ඔය ගොල්ලන්ට පෙනෙන්නේ නැත්ද මේ කතාව ඇත්ත කියල දැනට අධ්‍යාපනයට සිදු වෙලා තියෙන දේ දැක්කම? (ස)
ඊයේ අප්‍රේල් 01 නොවේ ඔක්තෝබර් 01 නේ.
අපේ ළමයි නම් යන්නේ පුද්ගලික පාසල් වලට (නි)
හිකිස් ..... ඇයි දන්නේ නැහැ මට හිනා යනවනේ. (නි)
කටෙන් කිව්වට වැඩක් නැහැ. ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න. තාම කැම්පස් වහලා. උ/පෙළ ළමයි එළියේ. අධ්‍යාපන ඇමතිවරු දෙන්නා රටට විහිළු සපයන්නන් වෙලා. නිදහස් අධ්‍යාපනය රකින්න ඔහොම බැහැනේ. (නි)
ඇති යන්තම්. (නි)
අපි දන්නවා , තව දුරටත් විශ්වවිද්‍යාල ආචාර්‍යවරු වර්ජනය කලොත් ආචාර්‍ය ඇමතිවරුන් ලවා වත් ළමයින්ට උගන්වන්න ඕනා (ස)
මට තනියම හිනා යනවනේ. (නි)
නිදහස් අධ්‍යාපනය රැකගන්නවා වගේම අධ්‍යාපන ක්‍රමයත් තව දියුණු කරන්න ඕනෑ (නි)
ජනාධිපති තුමනි, රටේ නියම නායකයා ඔබයි.. අධ්‍යාපනය රකිනවා වගේම රටේ වෙන දූෂණයත් නවත්තන්න පුළුවං නම් තමයි හොද...(නු)
සහතික ඇත්ත . අපේ තාත්තලගේ කාලේ තිබුණ ඉතිහාසය සහ භූගෝලය වගේ විශයන් සාමාන්‍යපෙලට ආයෙත් ගෙනාපු නිසා ඒක ඔප්පුෙ වෙනවා (ස);
අපේ අධ්‍යාපනය සදා රකිනු මැන..!(නු)