(ගයාන් සූරියආරච්චි)
දෙහිවල නැදිමාල ප්‍රදේශයේ පොලිතින් කඩයකට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය කියයි.
වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුටත් අනතුරක් වී නැතැයි ද පොලිසිය පවසයි.
මතද්‍රව්‍ය සහ සංවිධානාත්වක අපරාදකරුවකු වන බඩෝවිට අසංක නමැත්තගේ ඥාතින් වෙඩික්කරුගේ ඉලක්කය වී ඇති බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලින් අනාවරණය වි ඇත.
බස්නාහිර පළාත් දකුණු බාර නියෝජ්‍ය පොලිස්පත් ගයන්ග මාරපන මහතාගේ උපදෙස් මත විමර්ශන සිදුකරයි.
2025 ඔක්තෝබර් මස 08
1476
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1320
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නැදිමාලේ වෙඩි තැබීමක්
රම්බොඩ Monday, 19 May 2025 01:32 PM
පොලීසිය හිරේ ය. සිරකරුවන් සමාජයේය.
මැක්ස් Monday, 19 May 2025 02:11 PM
මේ බහුබූත ආණ්ඩුව මේ වන විට ඕනෑවටත් වඩා තම නොහැකියාව පෙන්වා අවසන් ය. ජාතික ආරක්‍ෂාව ඉගෙන ගැනීමට බංකු අරං පැමිණෙන්නැයි කියූ අහංකාරයින්ට කළ හැක්කේ කටමැත දෙඩවීම පමණි. ජන ජීවිත අනාරක්‍ෂිත ය. ජනතාවනි, කුම්බලා මාලු කෑවා නං දුක් විඳපං බළලෝ කිව්වලු!
සමන් - ඕමානයMonday, 19 May 2025 04:03 PM
අර කියපු පෝය දෙක තාම ඉවර නැද්ද? නැත්නම් ඒ කිව්ව ටියුෂන් ගුරා ගෙනාපු බැංකුව යට හැංගිලාද?
කුකුල් චමින්ද Monday, 19 May 2025 03:36 PM
නුඹගේ හැකියාව, රටකාපු තක්කඩි හැතිකරේට කඩේ යන එකද?
ඇන්ඩ්රු -nppMonday, 19 May 2025 04:32 PM
චමින්ද කියන්නෙත් අපුල්ලන සෙබඩම තමයි.
නිමල් Monday, 19 May 2025 04:12 PM
කොයි අර පණ්ඩිත මහජන අනාරක්ෂිත ඇමැති. මේ යන තත්වේ භයානකයි ඇමැතිතුමෝ. ඔය වෙඩි තියන අයට ටිකක් ඉගැන්නුවෝත් හොඳ නැද්ද මේ ළඟ ළඟම වෙඩි තියන්න එපා. ඔබතුමා අපහසුතාවයකට පත්වෙනවා කියලා. සෙව්වන්දි හොයන එක පැත්තක තියලා මේ පතලේ පැත්තට හැරුනොත් හොඳ නැද්ද..? වස ලැජ්ජාව නේද ඇමැතිතුමෝ? විලි ලැජජාවයි. කෙල්ලොත් දාන සෙල්ලම්... කෝ අර ඉගැන්වීම් මොනවාද උගන්නන්න බංකුවක් අරගෙන එන්න කීවේ...?
Kukul hora Monday, 19 May 2025 04:51 PM
බංකුවක් අරන් එන්න චමින්ද...