මහනුවර මාතලේ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් ඊයේ (24) රාත‍්‍රී පරීක්ෂා කළ අලවතුගොඩ පොලීසිය එහි තිබී ඩයිනමයිට් වෙඩි නූල් සහ හඳුනා නොගත් රසායන ද්‍රාවණයක් අඩංගු කෑන් තුනක්ද ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් හය දෙනෙකේ අත් අඩංගුවට ගනු ලැබුහ. මෙම පුපුරණ ද්‍රව්‍ය නිදන් ගලක් පුපුරවන්නට ගෙන එන්නට ඇති බව පොලීසිය විශ්වාස කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැක්කද මහින්ද නැති එකේ රඟ? කෝ යහපාලනය? (ස)
අෑ බොල යහපාලනය බොහෝමයි (නදී)
ලොක්කා ඉන්නවද දන්නැහැ පස්සෙන්. (ම)
මිනිස්සු කොච්චර කිවුවත් මේවා නවත්වන්නේ නැහැ (නි)