යාළුවෙක් උදේට කන්න ඉල්ලුවොත් මොකද කරන්නෙ? ඔබේ නිවසේ නිදා සිටින යාළුවෙක් ඇඳෙන් නොබැසම ඔබෙන් උදෑසන ආහාරය ඉල්ලා සිටියොත් ඔබ සිදු කරන්නේ කුමක්ද? ඔබ ඔහුට කේන්තියෙන් බැන වදිවී. මේ එයට එක් මිතුරු පිරිසක් දුන් හාස්‍යජනක පිළිතුරක්. එය දුටු විට ඔබට නිදා සිටි මිතුරා ගැන දුක සිතෙන්නටත් පුළුවන්. නමුත් මෙය බලා රසවිඳින්න. මෙය ඔබේ මිතුරෙකුටත් සිදුකරන්න කියා අප කියන්නේ නැහැ. එය කිරීම හෝ නොකිරීම ඔබේ කැමැත්තක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd