මුව මස් බව කියමින් බලූ මස් කිලෝව රුපියල් 350 බැගින් හෝටල හා අවන්හල්වලටත්, සමාජයේ ප‍්‍රබල පුද්ගලයන් විකුණන බව කියන මිනිසකු සොයා නාඋල පොලිසිය පරීක්ෂණ පවත්වයි. නාඋල මෙල්ලිපිටියේ ඔහුගේ ගෙවත්තේ වළදා තිබියදී බල්ලන්ගේ සිරුරු කොටස් ද, බල්ලන් මැරීමට යොදා ගත් උපකරණ ද සොයාගෙන ඇත.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd