බණ්ඩාරවෙල නත්තල් ගස් කොළඹ නගර ශාලාව ඉදිරිපිට ද අලෙවියට තබා ඇත. ගසක මිල රුපියල් 1000-1500කි. දිනකට ගස් 150ක් පමණ විකිණෙතියි නගරශාලා වෙළෙන්දෝ කියති. ගස්ටික විකිණෙනතුරු ඔවුන්ගේ නවාතැන වන්නේ ද පදික වේදිකාවයි.
1
මුස්ලිම් කොංග්‍රස් මන්ත්රිනිය බේරාගන්න ආණ්ඩුව උසාවි යයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි ගස් ටික වේළුනොත් අපරාදෙ
දැන් මේ ගස් විකුණන්නේ 1000 -1500 ට. ඒත් 24 වෙනිද රෑ 7-8 විතර වුණාම රුපියල් 200 ට 300ට ගන්න පුළුවන්.