නත්තල් සමයේ මරා එළු මසට විකිණීම සඳහා කහටගස්දිගිලියේ සිට වැලිසරට ලොරියකින් රැගෙන යමින් සිටි බව කියන වහුපැටවුන් තිස්දෙනකු සොයාගත් බව මිහින්තලේ පොලීසිය කියයි. දෙමාසයේ පැටවුන් ද එහි සිටි බව පොලිසිය පවසයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
(එළුමසට විකිනීම සදහා වසු පැටවු?) ඒ මොන කතාවක්ද?
මේවගේ දේවල් අහන්න දකින්න අපිත් පවු කලානේ...
ඇයි මේ මිනිස්සුන්ට කන්න දේවල් නැතිද? අහිංසක සත්තුන්ගේ මස් වලින් බඩ පුරෝගන්න හදන්නේ? කාන්තාරවල මිනිස්සුන්වත් ඔයවගේ වැඩ කරන්නේ නෑ.
ලෝක විනාශෙ කියන්නේ මේවට.
2004-12-26 අමතක වෙලා වගෙයි. මතකනම් මෙහෙම ැවඩ කොහොමත් කරන්නෙ නෑ
මේවා හොද නෑ
මල්කි, නොදන්නා කමට කියවන්න එපා ! කාන්තාරවල ඉන්න අය තමයි වැඩිපුරම මස් කන්නේ. පුලුවන්නම් සිංහල බෞද්ධයා වෙබ් සයිට් එකට ගිහින් බලන්න මොකක්ද ඇත්ත කියලා.