අග විනිසුරු මොහාන් පීරීස් මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වී ගෙදර යන්නැයි පවසමින් කොළඹ අලුත් කඩේ උසාවිය ඉදිරිපිට පිවිසුම් මාර්ගයද වසා නීතීඥ එකමුතුව අද (12) උද්ඝෝෂණයක් ඇරැඹීය.
අග විනිසුරුවරයාගේ පත්වීම දේශපාලන පත්වීමක් බවත් හිටපු අග විනිසුරු ශිරාණි බණ්ඩාරනායක එම තනතුරට සුදුසු බවත් ඇයට බලවත් අසාධාරණයක් සිදු වු බවත් ඔවුහු මෙහිදි පැවසුහ.
නීතීඥ එකමුතුව හා සිවිල් සංවිධාන සමාජිකයෝ 250 ක් පමණ මේ අවස්ථාවට එක්ව සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද අපි බලාපොරොත්තු වුණේ? (නි)
ඉස්සරහට නැවත හොඳ කාලයක් එන්න වගෙයි (නි)
යුක්තිය ඉටු වේවා! (අ)
මේ දේවල් වලට නම් අපිට එකඟවෙන්න අමාරුයි (නි)
යහ පාලනය වෙනුවෙන් දුරාචාර පාලනයේ යෙදුනු අය තම තනතුරු අතහැරලා යාමට අකමැතිනම් මහජන උද්ඝෝෂණ වලින් හෝ ඔවුන් ඉවත් කර සුදුසු පුද්ගලයන් එම තනතුරු වලට පත්කර ගැනීම කටයුතු කල යුතුවන අතර ඒ සඳහා බෙහෙවින්ම පරික්ෂා කාරීව කටයුතුකළ යුතුවනවා ඇත. (ස)
මේ කෙනා වැරදි කළාද ? (බ)