අධිකරණ සේවා කොමිසමට රජය බලපෑම් නොකළ යුතු යැයි ද විධායකය අධිකරණයට ඇඟිලි නොගැසිය යුතු යැයි ද කියමින් නීතිවේදීහු සිය දෙනෙක් පමණ පුවරු ඔසවාගෙන අද දහවල් 12ට අලුත් කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළහ. නීතියේ ස්වධිපත්‍ය රකින ලෙසත් ප්‍රජාන්ත්‍රවාදය සුරකින ලෙසත් ඔවුහු කියා සිටියහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ නම් හොදයි. හැබැයි හැමෝම එකා වගේ ඉන්න ඕනෑ (නි)
ඇයි දන්නෙ නැහැ අළුත් කඩේටම යන්නේ? පරණ කඩවල බඩු නැද්ද? (නි)
රටේ සියලුම බුද්ධිමතුන් අද පාරට බැහැලා. මේවට ආණ්ඩුව වගකිව යුතුයි. (නි)
නීතිවේදීන් මෙසේ නොහැසිරිය යුතුයි (නි)
දැන්වත් තේරුන එක ලොකු දෙයක්. ජයවේවා! (නි)
මම හිතන්නේ බලපෑම් කලේ අරය වෙන්න ඇති.(ස)
රටේ සියලුම බුද්ධිමතුන් අද පාරට බැහැලා. මේවට ආණ්ඩුව වගකිව යුතුයි. (නි)
චන්ද්‍රසිරි මහත්තයා, ඔයාට මන් හිතන්නේ අධ්‍යාපනය ඕනත් නෑ. අධිකරණය ඕනත් නෑ. කන්න දෙනවා නම් ඔයාට බොන්න දෙනවනම් තව මක්කවත් ඕන නෑ වගේ. හැබැයි ඉස්සරහට කන්න බොන්නත් නැතිවෙයි මෙහෙම ගියාම. (ස)
මනම්පේරි, අනම් මනම් කොමෙන්ට්ස් නොදා පොඩ්ඩක් පත්තරයක් එහෙම කියවලා බලන්නකෝ. (ස)
මනම්පේරි , ඔයා මැරිලා ඉපදුනාද ? දන්නෙම නැද්ද මොනවද බලපෑම් කියලා ? (ස)
නීතිඥ මහත්වරුන්ගෙත් දැන්ද ඇස් ඇරිලා තියෙන්නේ ...ඔහොම යන්..(ස)
මේ ගොල්ලොත් ඉන්නවා කියලා පෙන්නන්නද ? (ස)
නීතියේ ස්වාධිපත්‍ය රකින්නන්‍ට ජය වේවා (ස)
නියමයි.....(ස)
ඕවා කළා කියලා ලංකාවේ වැඩක් වෙන්නේ නැහැ. (නි)
ලූලා නැති වලට කනයා පන්ඩිතයාලූ (ස)
ජය වේවා !! (ස)
ඉතින් රජය මොනවද කල බලපෑම් ? ඒවත් සඳහන් කරානම් තමයි හොඳ (ස)
මේ අයට මොනවා වෙලාද ?(ස)