ශ්‍රී ලංකා නීතීඥ සංගමයට සභාපතිවරයකු තෝරාගැනීම සඳහා වන නිලවරණය මාර්තු මස 15 වැනිදා පැවැත්වීමට එහි විධායක සභාව අද (25) තීරණය කළේය. ඒසඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ ව්‍යවස්ථාව සංශෝධනය කර ඇතැයි නීතීඥ සංගමයේ ලේකම්වරයා කියයි.