(ඉන්දිකා රාමනායක)
කොල්ලූපිටිය අරලියහග මන්දිරය ඉදිරිපිට දී පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන දෙදෙනකු නීතිඥ අජිත් ප‍්‍රසන්න මහතාට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලූපිටිය පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.
එක්සත් ජාතික පක්ෂ මන්ති‍්‍රවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ මහත්වරුන් මෙම පහර දීම කළ බවට අජිත් ප‍්‍රසන්න මහතා කොල්ලුපිටිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලගෙන කන්නම ගිය ගමනක්... ඔබ කතා කරන්නේ රට ගැනවත්, රණවිරුවන් ගැනවත් ආදරෙන් නොවේ... පුද්ගලික වාසිවලට...
මෙයාට ඒ වෙලාවේ එතනට යන්න කිසිම වුවමනාවක් නැහැ. ගැටුමක් ඇතිකර ගැනීමේ චේතනාවෙන් හිතාමතාම එතනට ගිහිල්ලා තියෙනවා.